― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalවිදෙස් සංචිතය ඩොලර් බිලියන 3.1 යි – මහ බැංකු අධිපති තහවුරු කරයි

විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.1 යි – මහ බැංකු අධිපති තහවුරු කරයි

මීට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1  සීමාවට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ට්විටර් සටහනක් තබමින් මහ බැංකු අධිපතිවරයා මේ බව තරවුරු කර සිටී.