24 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදරණීය ජනතාව ලස්සන කරන්න ජලනි හදපු සැලුන් එක

ආදරණීය ජනතාව ලස්සන කරන්න ජලනි හදපු සැලුන් එක

විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිද ජලනි ප්‍රේමදාස මහත්මිය අලුත් රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා.එය පිහිටා තිබෙන්නේ කොළබ ප්‍රදේශයේ.”ජාල්” ලෙසින් නම් කර ඇති මෙහි සමාරම්භක අවස්ථාවේ සේයා රූ කිහිපයක් මේ ලිපිය සමග අප ඔබ එක්ක බෙදා ගන්න හිතුවා.

මේ මුහුණු පොත් සබැදියෙන් ඔබට වෙලාවක් අවැසි නම් වෙන් කර ගත හැකියි

https://www.facebook.com/jaalcolombo