30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමිරිහාන කිරිපිටි පෝලිමේ ජනතාව ජනාධිපතිට හූ කියා නෑ

මිරිහාන කිරිපිටි පෝලිමේ ජනතාව ජනාධිපතිට හූ කියා නෑ

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් අදාළ සිදුවීම ගැන කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

දේශීය කිරිපිටි වල මිලද යම් මට්ටමකින් ඉහළ යනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.