32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්දියාවට දීපු ත්‍රීකුණාමලය තෙල් ටැංකි දැන් අපේ

ඉන්දියාවට දීපු ත්‍රීකුණාමලය තෙල් ටැංකි දැන් අපේ

ඉන්දියාවට ලබා දී තිබු ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූ බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද 31 දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.