31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalයලිත් ලේ ගලන විප්ලවයක්ද ?

යලිත් ලේ ගලන විප්ලවයක්ද ?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා එකතරා youtube නාලිකාවක් සමග මේ මොහොතේ පවත්වන සජීවි වැඩසටහනකදී ආන්ඩු මාරුව යනු ඔලු ගෙඩි මාරුවක් නොවන බවත් ඒවා මාරු වෙන්න අදාල වසර ගනන ඉවර වෙනකන් සිටිය යුතු නැති බවත් පැවසූ අතර ඊට එහා ගිය ජනතා විප්ලවයකට ජනතාව සූදානම් නම් ඊට ජනතාව සමග එකතු වී පාරට බැස මේ අදුර දර්ශී පාලනය එලවා දැමීට කටයුතු කරන බව ප්‍රකාශ කලේය . න

මුත් එය ලේ හැලෙන විප්ලවයක් නොවෙන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේය