― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsPoliticalයලිත් ලේ ගලන විප්ලවයක්ද ?

යලිත් ලේ ගලන විප්ලවයක්ද ?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා එකතරා youtube නාලිකාවක් සමග මේ මොහොතේ පවත්වන සජීවි වැඩසටහනකදී ආන්ඩු මාරුව යනු ඔලු ගෙඩි මාරුවක් නොවන බවත් ඒවා මාරු වෙන්න අදාල වසර ගනන ඉවර වෙනකන් සිටිය යුතු නැති බවත් පැවසූ අතර ඊට එහා ගිය ජනතා විප්ලවයකට ජනතාව සූදානම් නම් ඊට ජනතාව සමග එකතු වී පාරට බැස මේ අදුර දර්ශී පාලනය එලවා දැමීට කටයුතු කරන බව ප්‍රකාශ කලේය . න

මුත් එය ලේ හැලෙන විප්ලවයක් නොවෙන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේය