27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදසුන් ශානකට හා හෂාන් තිලකරත්නටත් කොරෝනා

දසුන් ශානකට හා හෂාන් තිලකරත්නටත් කොරෝනා

ශ්‍රී ලංකා එක්දින සහ 20/20 නායක දසුන් ශානකට සහ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්නට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.