Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalකටුනායක සුපිරි ජෙට් යානා දෙකක් - පැමිණි අය හෙලි නොකරයි.

කටුනායක සුපිරි ජෙට් යානා දෙකක් – පැමිණි අය හෙලි නොකරයි.

සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් සම්බන්ධයෙන් කතාබහක ඇති වී තිබේ.

එම එක් යානාවක් ස්විට්සර්ලන්තයේ සිට මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අනෙක් යානය බ්‍රිතාන්‍ය සිට මෙරටට පැමිණ ඇත.

එම යනා දෙකම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනි දා ය.

මෙම යානාවන්හි පැමිණි පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවත් ඒවායේ පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍යයට ලබාදිය නොහැකි බවත් ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර ඇත.

https://www.facebook.com/watch/?ref=external&v=632266151230271