32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති විවේචනය කළොත් අත්අඩංගුවට ගනියිද?

ජනපති විවේචනය කළොත් අත්අඩංගුවට ගනියිද?

සමාජ මාධ්‍යය ඔස්සේ ජනාධිපතිවරයා විවේචනය කළහොත් ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක කරන බවට පළවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.