26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ගෙවන හැටි අපි පෙන්වන්නම්

ණය ගෙවන හැටි අපි පෙන්වන්නම්

මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 138,000ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.9) ණය මුදලක් ගෙවීමට ඇති බවත් එම ණය මුදල විධිමත්ව ගෙවීම සඳහා වත්මන් ආන්ඩුවට හැකියාව පවතින බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරිකයන්ද නිසි ආකාරයට කිසිදු ගැටලුවකින් තොරව ගෙවා තිබෙන බව අතර ඉදිරියටත් එම ප්‍රතිපත්තියම අනුගමනය කරන බව ප්‍රකාශ කළේය.