29.5 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඔමික්‍රෝන්ට වඩා බලවත් නව කොවිඩ් ප්‍රභේදයක්

ඔමික්‍රෝන්ට වඩා බලවත් නව කොවිඩ් ප්‍රභේදයක්

ඔමික්‍රෝන් ප්‍රභේදය අභිබවා යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හදුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

IHU නමින් හදුන්වන මෙම නව කොවිඩ් ප්‍රභේදයේ ජාන විකෘතිතාවයන් 46 කින් සමන්විත වන බව ප්‍රංශ විද්‍යාඥයින් පවසයි.

මේ වන විට නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අප්‍රිකානු කලාපයක් වන කැමරූන්හි සංචාරය කොට පැමිණි පුද්ගලයින්ය.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ලෝකයේ වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැති බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.