28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් ගාස්තු අද සිට ඉහළට

බස් ගාස්තු අද සිට ඉහළට

බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ.

නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි.

ඒ අනුව රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබේ. බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.