34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවසරෙන් එන්නත දුන් ගුරුවරිය වසර 4ක් හිරේ

අනවසරෙන් එන්නත දුන් ගුරුවරිය වසර 4ක් හිරේ

දෙමව්පිය කැමැත්ත නොමැතිව තම සිසුවෙකුට කොවිඩ් එන්නත ලබාදුන් විද්‍යා ගුරුවරියක් අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බලධාරීන් පැවසුවේ ඇයට වෛද්‍ය ක්ෂේත්‍රයේ කිසිදු සුදුසුකමක් නොමැති බවය.

54 හැවිරිදි ජීවවිද්‍යා ගුරුවරියක් වන ලෝරා රූසෝ, අදාළ එන්නත් මාත්‍රාව සිය නිවසේදී එම සිසුවා ට ලබාදී ඇති අතර එය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස බලධාරීන් පවසයි.

ඇය එම චෝදනාවට වැරදිකරු වුවහොත් වසර 4ක සිර දඬුවමක් හිමිවීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය පවසයි.