25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට පැය 2ක් රට අඳුරේ

අද සිට පැය 2ක් රට අඳුරේ

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි අද (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා පවසන්නේ මේ වනවිට දින 5ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර විදුලි කප්පාදුව අවම කිරීම සඳහා ජනතා සහය අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කරයි.
ඒ අනුව අද රාත්‍රී 6 ත් 10ත් අතර පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.