24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරන්ට් කැපිල්ල ගැන මගෙන් අහන්න එපා

කරන්ට් කැපිල්ල ගැන මගෙන් අහන්න එපා

විදුලිය කැපීම පිළිබඳව තමන්ගෙන් විමසීම් සිදුකළත් ලංකා විදුලි බල මණ්ඩලය පවතින්නේ තම බලශක්ති අමාත්‍යාංශය යටතේ නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් කරමින් පවසයි.