31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය නිකුත් වෙයි

රැෆෙලාගේ සෙලිබ්‍රිටි කැලැන්ඩරය නිකුත් වෙයි

මෙරට කලා ශිල්පී ශිල්පිනියන්ගේ ඡායාරූප කැලැන්ඩරය (raffealia fernando celibrity calender 2022) නිකුත් වී තිබේ.

මෝස්තර නිර්මාණ ශිල්පිනියක් සහ ඡායාරූප ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු විසින් ජනප්‍රිය කලා ශිල්පීන් ශිල්පිනියන් වෙනස්ම ආකාරයකින් හැඩගන්වා ඡායාරූපගත කර සෑම අවුරුද්දකම කැලැන්ඩරයක් ලෙසින් එළිදක්වයි.