28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ්

සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ්

තරග සංචාරයක් සඳහා අද (10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවසයි.

කටුනායක ගුවන්තොපළේදී අද අලුයම කළ පරීක්‍ෂණයෙන් ඒ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.