28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මුලතිව් වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයකු වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

විශ්වමඩු ගෙනහිර ප්‍රදේශයේ පදිංචි (22) තරුණයෙක් මෙලෙස මියගොස් ඇති අතර
මෙම තරුණයා තවත් පුද්ගලයකු සමග සමග ආරවුලක් ඇතිකරගෙන ඇති කරගෙන තිබේ. එම අවස්ථාවේදී ඒ ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.