33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොල්ලකින් ගසා තරුණයෙක් ඝාතනය කෙරේ

පොල්ලකින් ගසා තරුණයෙක් ඝාතනය කෙරේ

පුත්තලම, මනතිව් සෙව්වන්තිව් ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිගයාම ඝාතනයට හේතුව බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.