26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය කප්පාදු කරන වේලාවන් මෙන්න

විදුලිය කප්පාදු කරන වේලාවන් මෙන්න

විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එම කාලයන් අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව එම ලේඛනයේ සඳහන් වේ.

එම ලේඛනය ලංවීම නිල වෙබ් අඩවියේද පළ කර තිබේ.

සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්‍රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.