29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රයට අනුව නගර සභා 41 ක, මහ නගර සභා 24ක, සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය ලබන 2023 මාර්තු 19 වැනිදා තෙක් දිර්ඝ කර තිබේ.