29 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 786ක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 786ක්

ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව සදහා වෙන් කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට අපේක්ෂා කරන බවත් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයටද සහය ලබාදෙන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සිත් චෙන් ප්‍රකාශ කළේය.

පසුගිය 10 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සදන කළේය.