මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

උපවාසයක නිරත එරාජ් ප්‍රනාන්දු රෝහල්ගත කෙරේ

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රෝගී තත්ත්වයක් හේතුවෙන්, හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස පසුගිය 11 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර මෙලෙස උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල්ගත කර ඇත.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news