26.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගිරිරාජ් කෞෂල්‍යය රංගන දිවියෙන් විශ්‍රාම යයි?

ගිරිරාජ් කෞෂල්‍යය රංගන දිවියෙන් විශ්‍රාම යයි?

ගිරිරාජ් කෞෂල්‍යය රංගන දිවියෙන් විශ්‍රාම ගන්නට යන බව දැනගන්නට ලැබී ඇත..අසනීප තත්වයක් නිසා කලාශූරී ගිරිරාජ් කෞශල්‍යය මහතා නාඩගම් කාරයෝ ඇතුලු නාට්ය කිහිපයකින් තාවකාලිකව ඉවත් වී සිටියේ මාස කිහිපයක සිටය.

කෙසේ නමුත් එතුමාට ඉක්මන් සුවය අප ප්‍රාර්ථනා කරන අතර යලි ඔහුගේ රංගනයන් අපට දැක ගැනීමට ලැබේවා යයි අපි ප්‍රාර්ථනා කරමු.