32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ ආණ්ඩුව ජනතාව නොමරා මරනවා

මේ ආණ්ඩුව ජනතාව නොමරා මරනවා

ආණ්ඩුවක් කළ යුත්තේ ජනතාව ජීවත් කරවීම වුවත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ ජනතාව නොමරා මැරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය කිසිවක් ලබාගැනීමට හෝ ලබා දීමට ආණ්ඩුව සමත් වී නැති බවත් වියත් යැයි කියූ, ප්‍රබුද්ධ යැයි කියූ ආණ්ඩුව අද වන විට රට බලවත් ව්‍යසනයක් කරා තල්ලු කොට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.