26.1 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවයි

නොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවයි

ලෝ ප්‍රකට ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා නැවතත් අත්හිටුවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

එසේම නොවැක් ජෙකොවිච් හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවුරුදු 3ක තහනමක් පැනවීමටද කටයුතු කළ හැකි බවද එරට ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.