27.1 C
Colombo
Monday, June 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතෙල් නැතුව සපුගස්කන්ද බලාගාරයත් නවතී

තෙල් නැතුව සපුගස්කන්ද බලාගාරයත් නවතී

දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

අද (18) රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උපරිම උත්සාහ කරන බවද ඔහු අවධාරණය කරයි.