― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ රාජාසන කතාවට දෙදිනක කල් තැබීමේ විවාදයක්

ජනපතිගේ රාජාසන කතාවට දෙදිනක කල් තැබීමේ විවාදයක්

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙදිනක විවාදයක් හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට තීරණය කර තිබේ.

හෙට පස්වරු 1 සිට පස්වරු 6 දක්වාද, අනිද්දා පෙරවරු 10 සිට පස්වරු 6 දක්වාද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.