31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් 20 දෙනාගේ නම් කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, ඩග්ලස් දේවානන්දා, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, අලි සබ්‍රි, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂඩ් බදියුදීන්, රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ජී. ජී. පොන්නම්බලම්, එම්. ඒ. සුමන්තිරම් එම කමිටුවේ නව සාමාජිකයින් ලෙස නම්කර තිබේ.