25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්දුල ගුණවර්ධන පාකිස්ථානයේ නිල සංචාරයක

බන්දුල ගුණවර්ධන පාකිස්ථානයේ නිල සංචාරයක

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාකිස්ථානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ පාකිස්ථානු වාණිජ අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මෙරට කළ සංචාරයේදී සිදුකළ ආරාධනයකට අනුවයි. මෙම සංචාරය අතරතුර වෙළඳ අමාත්‍යවරයා පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම එරට වානිජ සංගම් කිහිපයක් සමගද සාකච්ඡා කිරීමට නියමිතය.