26.1 C
Colombo
Monday, March 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවව්නියාවේ අවන්හලක ගින්නක්

වව්නියාවේ අවන්හලක ගින්නක්

වව්නියාව, දුම්රියපොළ පාරේ පිහිටි අවන්හලක අද (20) අලුයම ගින්නක් හටගෙන තිබේ.
ගින්නට හේතුව විදුලිය කාන්දුවීමක් බව සැකකර අතර, වැඩිදුර පරීක්ෂණ වව්නියාව පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

ගින්නෙන් පුද්ගල හානියක් සිදු වී නොමැති අතර හානි වූ දේපොළ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.