25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගයේ පොදු මගී ප්‍රවාහන සේවා ඇරඹේ

අධිවේගයේ පොදු මගී ප්‍රවාහන සේවා ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද (20) ආරම්භ කෙරේ.

කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණැගල දක්වාත් එම බස් සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ගාස්තුව රුපියල් 390ක්ද කොළඹ සිට මහනුවර දක්වා බස් ගාස්තුව රුපියල් 500ක් වනු ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.