27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්‍ය බලකා පූගොඩ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත පූගොඩ පොලිස් වසමේ හොලරියන් ෆාම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු පූගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකව හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 390ක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරු වයස අවුරුදු 40ක මණ්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පූගොඩ පොලීසිය සිදුකරයි.