― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදු සංශෝධන පනත් දෙකක් පාර්ලිමේන්තුවට

බදු සංශෝධන පනත් දෙකක් පාර්ලිමේන්තුවට

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද (20) අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි නියෝග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කළ අතර මීට අදාළ විවාදය හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.