28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනා නැති වූ දෙක ඉල්ලයි

ඩයනා නැති වූ දෙක ඉල්ලයි

කොවිඩ් වසංගතය හමුවේ රට සංවර්ධනයට අහිමි වූ වසර 02ක කාලය ජනාධිපතිවරයාට ලබාදීම සහ පාර්ලිමේන්තු කාලය තවත් වසර 02කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ යෝජනා කරයි.

අද (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.