29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකාසල්රී රක්ෂිතයේ ගින්නක්

කාසල්රී රක්ෂිතයේ ගින්නක්

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය පුදුකාඩු ප්‍රදේශයේ කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (21) ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත. කාසල්රී ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් ඉලුක් සහිත එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව කාසල්රී ජලාශ අවට පදිංචිකරුවන් පවසයි.