26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalක්ලබ් වසන්ත පුතුගේ විවාහයට රත්තරන් සපත්තු පළඳියි

ක්ලබ් වසන්ත පුතුගේ විවාහයට රත්තරන් සපත්තු පළඳියි

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සුපිරි පන්නයේ ධනවතෙක් වන ක්ලබ් වසන්තගේ පුතු පසුගියදා යුග දිවියට එලැඹි අතර එහිදී ඔහු පැළඳ සිටි සපත්තු යුගලය කාගේත් කතාබහට ලක් විය.

එප සපත්තු යුගලයේ ඉදිරිපස පිරිසිදු දඹ රත්තරන්වලින් නිමකර තිබීම විශේෂත්වයකි.