24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ පළමු රට

කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ පළමු රට

කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කළ ප්‍රථම යුරෝපා රට ඔස්ට්‍රියාව වේ.
මේ අනුව පෙබරවාරි 01 වනදා සිට කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නීතිය අවම වශයෙන් 2024 ජනවාරි දක්වා ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.