― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකලාකරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක්

කලාකරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක්

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහි සමාරාම්භක අවස්ථාව ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සංකේතාත්මකව කලාකරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරිණ.
ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ව්ව්ව්.හෙරිටගෙ.ගොව්.ල්ක් ලෙස අන්තර්ජාලයට එක් කිරීමද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.