25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදක්ෂිණ අධිවේගයේ වාහන 04ක් ගැටෙයි

දක්ෂිණ අධිවේගයේ වාහන 04ක් ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකිනෙක ගැටීම නිසා දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව රථවාහන පොලීසිය පවසයි.