30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදොස්තර සැමියාගේ අනියම් පෙම දැනගත් බිරිඳ දුම්රියට බෙල්ල තබයි

දොස්තර සැමියාගේ අනියම් පෙම දැනගත් බිරිඳ දුම්රියට බෙල්ල තබයි

තම සැමියාගේ අනියම් සම්බන්ධතාවයක් හසුවීම නිසා ඇති ආරවුලකින් ඔහුගේ බිරිඳ දුම් රියට පැන සිය දිවි නසා ගැනීමේ පුවතක් ගල්ගමුවෙන් වාර්තා වෙයි.

මියගිය කාන්තාව ගුරුවරියක් ලෙස සේවය කර ඇති අතර ඇයගේ සැමියා වෛද්‍යවරයෙක් බව අනාවරණය වී තිබේ.

චායාරූප අන්තර්ජාලයෙනි