― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ්වලින් ලංකාව 66 වැනි තැනට

කොවිඩ්වලින් ලංකාව 66 වැනි තැනට

කොවිඩ් රෝගීන් වාර්තා වන රටවල් හා දූපත් 224 සැලකීමේ ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානයේ පසුවන බව පරීක්ෂණ මගින් හෙළි වී තිබේ.

මෙරට දෛනිකව සිදුකරන කොවිඩ් පරීක්‍ෂණ ප්‍රමාණය 12,000කට අධික වන අතර ගෙවී ගිය සමස්ත කාලය තුළදී විදේශගතව සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 7,120ක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති බව සොයාගෙන තිබේ.