26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම්ට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම්ට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම්ට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් පවසන්නේ ඊයේ සිදු කළ පරීක්ෂණයකදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.