30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව අග්‍රාමාත්‍ය ලේකම් වැඩ අරඹයි

නව අග්‍රාමාත්‍ය ලේකම් වැඩ අරඹයි

නව අග්‍රාමාත්‍ය ලේකම් ඩී.එම්. අනුර දිසානායක ඊයේ (20) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී සිය පත්වීම් ලිපිය සංකේතාත්මකව ලබා ගැනීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා සිය ධුරයේ රාජකාරි ඇරඹීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඩී.එම්. අනුර දිසානායක මෙයට පෙර වාරිමාර්ග, උසස් අධ්‍යාපනික තාක්ෂණය සහ නවෝත්පාදනය , මහවැලි සංවර්ධන හා පරිසර, අධ්‍යාපන ඇතුළු අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුරය හෙබවීය.