29.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්ගොඩ ගින්නක්

අම්බලන්ගොඩ ගින්නක්

අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ කොහු මෝලක අද (24) දහවල් විශාල ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර ගින්නෙන් කොහු මෝලට දැඩි හානියක් වී ඇතැයි ගාල්ල ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවස්යි.

ගින්න පාලනය කිරීම සඳහා සිය සේවා රථ දෙකක් යොදවා ඇති අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.

අම්බලන්ගොඩ සහ හික්කඩුව ප්‍රාදේශීය සභාවල සේවා රථ වල සහ ප්‍රදේශයේ ජනතාවගේ ද සහය ඇතිව ගින්න නිවා දමා ඇත.