31.7 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහෙරොයින් තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සමඟ ධීවර යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙම මෙහෙයුමෙන් සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතය.