27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකළුතර පාසලක 13කට කොරෝනා

කළුතර පාසලක 13කට කොරෝනා

කළුතර තිස්ස මධ්‍ය විදුහලේ 50 දෙනෙකු සදහා අද (25) කළ pcr පරික්ෂණවලින් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තූර්ය වාදක කණ්ඩායම් සිසුන් 06ක්, ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06ක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඊට අයත්ය.

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ තූර්ය වාදක කණ්ඩායමේ සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව අනික් සියලු දෙනාටද අද pcr පරීක්ෂණ සිදු කර ඇත.

මේ වනවිට ආසාදිතයින් සියලු දෙනා නිවෙස් නිරෝධායනයට ලක් කර ඇත.