30 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඉගිණියාගල පොලිස් වසමේ ගල්වංගුව හන්දියේදී ඊයේ (26) සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

ඉගිණියාගල සිට බිබිල දෙසට ධාවනය කර ඇති ත්‍රී රෝද රථය, වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ඉගිණියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මිය ගිය රියදුරා වයස අවුරුදු 25ක නාමල් ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.