27.8 C
Colombo
Monday, March 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුලී ත්‍රිරෝද රථ මනු පරික්ෂාව කල් යයි

කුලී ත්‍රිරෝද රථ මනු පරික්ෂාව කල් යයි

කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවි කිරීම, පරීක්ෂා කිරීමේ වැඩසටහන පෙබරවාරි පළමු වැනිදා සිට ආරම්භ කරන බව ඊයේ (27) දැනුම් දුන්නත් ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු එය කල් දමා ඇති බව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එන්.අකුරන්තිලක අද (28) ප්‍රකාශ කර තිබේ.