30 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කි විදේශ කටයුතු ඇමති ලංකාවට

තුර්කි විදේශ කටයුතු ඇමති ලංකාවට

අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය.

ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එක්දින නිලසංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඒ මහතා ඇතුළු ධූත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.