28 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරංජන්ට ජනාධිපති නිදහස ලැබෙයිද?

රංජන්ට ජනාධිපති නිදහස ලැබෙයිද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට සිර දඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකව එලැඹෙන පෙබරවාරි 04 වැනිදා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට යොමු කර තිබේ.